මාර්ගගත ක්‍රමය ඔස්සේ පන්තියකට සහභාගි වන්න

ෆාලුන් ඩාෆා ලොව පුරා ජනයා අතර නොමිලේ උගන්වනු ලබන පුහුණුවකි. ඒ සඳහා ඉතා හොඳ අවස්ථාවක් ඔබටත් උදාවී ඇත: නොමිලේ, ඔබගේ නිවසේදීම, මාර්ගගත ක්‍රමය ඔස්සේ ෆාලුන් ඩාෆා පන්ති සඳහා ඔබටත් සහභාගි විය හැක.

සාදරයෙන් පිළිගනිමු!

පිවිසෙන්න LearnFalunGong.com  



ඔබගේ දේශීය සම්බන්ධතාවය සොයා ගැනීමට

ඔබගේ ප්‍රදේශය තුල කෙනෙකුගෙන් ඔබ ඉගෙන ගැනීමට කැමති නම්, මෙහි ඇති සම්බන්ධතා තොරතුරු ඔබට පහසු කරනු ඇත! සියලුම ෆාලුන් ඩාෆා ක්‍රියාකාරකම් නොමිලේ සිදු කරනු ලබයි.