ලී හොන්ග්ෂි ගුරුතුමා.

බුද්ධ න්‍යාය අප්‍රමාණ වෙනවා
බුද්ධ න්‍යාය
අප්‍රමාණ වෙනවා
ලී හොන්ග්ෂි ගුරුතුමා.
ෆාලුන් සදහටම භ්‍රමණය වෙනවා
ෆාලුන්
සදහටම
භ්‍රමණය වෙනවා

ෆාලුන් ඩාෆා හි නිර්මාතෘ සහ ගුරුතුමා වන්නේ ලී හොන්ග්ෂි මහතා ය. එතුමා 1992 දී මුලින් ම ඊශාන දිග චීනයේ චාන්ග්චුන් නගරයේදී මුලින් ම පොදු ජනයා වෙත පුහුණුව උගන්වනු ලැබුවා. ලී හොන්ග්ෂි මහතා නොබෙල් සාම ත්‍යාගය සඳහා සහ නිදහස් සංකල්පය වෙනුවෙන් සකාරොව් ත්‍යාගයට යෝජනා වී තිබුණි.

උසස් විභේදන බලයේ ඡායාරූප බාගත කිරීම (1.9 MB)

සටහන : ගුරුතුමාගේ ඡායාරූපය මුද්‍රණය කිරීම සඳහා, කරුණාකර උසස් තත්ත්වයේ මුද්‍රණ යන්ත්‍රයක් භාවිත කරන්න, හෝ වෘත්තීයමය මුද්‍රණ හලකින් මුද්‍රණය කරන්න.