වීඩියෝ පට සහ හඬ පට තොරතුරු

සංගීත වාදන හඬ පට භාගත කරන්න (mp3)
පූඩූ (මිනිත්තු 36) 33 MB
ජිෂී (මිනිත්තු 36) 33 MB
 


SFRT මිනිත්තු 15 mp3 - මෙම ලිපි ගොනුව භාවිත කිරීමේදී, SFRT ආරම්භ කිරීමට මිනිත්තු 5 කට පෙර mp3 ප්ලේයරය ආරම්භ කරන්න. සෑම මිනිත්තු 5 කට වරක් එය තත්ත්පර 15ක් නාද වන අතර ආරම්භක විනාඩි 5ත් ඇතුළත්ව, මෙහි සම්පූර්ණ කාලය මිනිත්තු 15කි.


භාගත කරන ආකාරය: ඊතලය ‌ලිපි ගොනුව මතට ගෙන යන්න, දකුණත් යතුර ක්ලික් කරන්න, මතුවන මෙනුවේ “Save Link As” තෝරන්න.


මෙම ‌වෙබ් අඩවිය තුළ ඇති සියලුම තොරතුරු සඳහා ප්‍රකාශන හිමිකම ඇත, ඒ්වා සියල්ල පුද්ගලික, වාණිජ නොවන, ලාභ නොලබන සහ බෙදා නොහැරීමේ අරමුණු සඳහා පමණි. මෙම තොරතුරු වාණිජ කටයුතු සඳහා හෝ බෙදා හැරීම සඳහා භාවිත කිරීමට, කරුණාකර අප හා සම්බන්ධ වන්න..